Showing posts with label වෙබ් සැකසු. Show all posts
Showing posts with label වෙබ් සැකසු. Show all posts

jungledisk.com -කැලේ පනිනේ නැති ඉස්ටොරුව

ඔන්ලයින් හඩ් ඩිස්ක් එකක් ලබා දෙන ජන්ගල් ඩිස්ක්
මෙහිදි හරියට කොම්පියුටරේ තිබෙන හාඩ් ඩ්‍රයිව් එකක් වැනි ඔන්ලයින් ඩ්‍රයිව් එකක් ලබා දෙයි.මෙම ඔන්ලයින් ඩ්‍රයිව් එකක සමග සාමානය ඩ්‍රයිව් එකකදි මෙන් ෆයිල් ඩ් රැග් කිරිමට පුලුවන එවා අවශ්ය කල් සුරකිව තිබේ.
Get highly affordable and reliable online backup, storage and file sharing for your home or office computers, and servers.
www.jungledisk.com





Whois.net වෙබ් ඇඩ්‍රස් එකේ ඇඩ්‍රස් එක

වෙබ් අඩවි අයිතිකරුවන්ගේ විස්තර සොයා දෙන හූ ඊස් ඩොට් නෙට්

මෙම වෙබ් අඩවියේ ඇති සර්ච් බොක්ස් තුළ යම් වෙබ් අඩවියක විස්තර ඇතුඵ ‍කොට ඉදිරියට ගිය විට එම වෙබ් අඩවියපවත්වාගෙන යන්නන්ගේ විස්තර සහ එහි තාක්ෂණික විස්තර සොයා ගත හැක.
Whois lookup, domain name search, domain name registration, available domain names, domain whois database information.



www.whois.net

TinyURL දීර්ඝ වෙබ් ලිපින කෙටි කර දෙන 'ටයිනියුආර්එල්'




දීර්ඝ වෙබ් ලිපින කෙටි කර දෙන 'ටයිනියුආර්එල්'


චචන සිය ගණනක් සහිත, වෙබ් ලිපින මතක තබා ගැනීම සහ භාවිතා කිරීම අපහසුය. මෙවැනි දිගු වෙබ් ලිපිනයන් ටයිනියුආර්එල් වෙබ් අඩවියට ලබා දී ඒ සදහා විශේෂයෙන් කෙටි කළ, චචන කිපයක් පමණක් ඇති වෙබ් ලිපිනයක් ලබා ගත හැක. එය කලින් ලිපිනය සේම ඖනෑම තැනකදී ක්‍රියාත්මක වේ A 
Free URL redirection service. Turns a long URL into a much shorter one


http://tinyurl.com

copyscape.com - කොපි කැට් ලව අල්ලන්නා

කොපි කැට් ලව අල්ලන්නා
එක අඩවියක ඇති ලියවිලි එ අයුරින්න්ම පිටපත් කර ඇත්නම් එය සොයා දෙයි. මේහි ඇති සර්ච් බොක්ස් එකේ අදාල වේබ් අඩ්විය සටහන් කල විට එහි ලියවිලි එලේසින්ම ඇති වෙනත් අඩ්වි පෙනනුම් කරයි
Copyscape is a free plagiarism checker. The software lets you detect duplicate content and check if your articles are original.

www.copyscape.comDuplicate Content Detection

Flavors.me - ඉතා ඉක්මණින් වෙබ් හෝම්පේජ් හදන අඩ්වියක්

ඉතා ඉක්මණින් වෙබ් හෝම්පේජ් හදන අඩ්වියක්
මෙම අඩවියෙන් සපයන නොයෙක් වර්ගයේ ෆොන්ට්ස් ,වර්ණ් ,පසුබිම් යොදා ගෙන  ඉක්මණින් වෙබ් හෝම්පේජ්  සාදා ගැනිමට පුලුවන.


https://flavors.me