Showing posts with label ඉගැනුමට. Show all posts
Showing posts with label ඉගැනුමට. Show all posts

springpad.com-මගේ ඔන්ලයින් මතකය.

මතකයට එන දෙවල් ගබඩා කොට තියා ගන්න 'ස්ප්‍රින්ග්පැඩ්'


එදිනෙදා ජිවිතයේ විවිද අවස්තාවල මතක් වන වැදගත් දේවල් පිළිවෙලකට ගබඩා කොට තෑබිය හැකි අඩවියකි . තම වටිනා අදහස් ඉ මේල් මගින්, තම දුරකතනයෙන් හෝ කෙලින්ම අඩවියට පිවිස සුරක්ශිත කළ හැක.
Smart notebooks that help you share & discover with the people you trust.
www.springpad.com

PDFmyURL.com-පිඩීෆ් හදා ගන්න

වේබ් අඩවිවල පීඩීඑෆ්සැනෙකින් සාදා දෙන ‘පීඩීඑෆ් මයි යූආර්එල්’
තමන්ට අවශ්‍ය වෙබ අඩවියක පීඩීඑප් එකක් සාදා ගැනීමට ඖනෑ නම් කළ යුත්තේ මෙම වෙබ් අඩවියෙන් දෙන බොක්ස් එක තුළ වෙබ් පිටුවේ ලිපිනය ලියා සබ්මිට් කිරීම පමණී. එවිට එම පීඩීඑප් එක සැනෙකින් තම පරිගණකයට ඩවුන්ලෝඩ් වේ.
free online tool to easily convert and save any web page to PDF.
www.pdfmyurl.com

<

FORVO-ඔනා බාසාවක් දාන්න

විවිධ භාෂාවල වචන උච්චාරණය කර පෙන්වන ‘ෆෝවෝ’
භාෂා 258කට අයත් විවිධ වචන උච්චාරණය කරන හැටි මෙම වෙබ් සේවයෙන් පෙන්වයි . වචනය ලියා සර්ච් කළ විට එහි උච්චාරණය ඇති එම්පීත්‍රී පයිල් එකක් ඩවුන්ලෝඩ් කර ගැනීමට දෙයි.
Forvo: the largest word pronunciation dictionary in the world, now with translations. All the words in all the languages pronounced by native speakers
www.frovo.com

SurveyMonkey-හොයලා බලලා කිරලා මැනලා..

ඔන්ලයින් ක්‍රමයට සමීක්ෂණ කළ හැකි ‘සර්වේමන්කි’
තමන් කැමති මාතෘකාවක් ඔස්සේ සමීක්ෂණ මෙහෙයවීමට මෙම වෙබ් අඩවියෙන් ඉඩ කඩ දෙයි. එහි ඇති විවිධ මාදිලියේ සර්වේ ෂීට්වලින් අවශ්‍ය ඒවා තෝරා තමන්ගේ වෙබ් අඩවියට එක් කොට තැබිය හැක. වෙබ් අඩවියට එන අය සමීක්ෂණයට සම්බන්ධ වු පසු එහි ප්‍රතිඵලද විශ්ලේෂණය කොට පෙන්වයි.
Create and publish online surveys in minutes, and view results graphically and in real time. SurveyMonkey provides free online questionnaire and survey ...
www.surveymonkey.com

CeeVee - ගුණ්රතන

මනරම් බයෝ‍ඩේටා සටහන් සාදා දෙන ‘සීවි’
රැකියා සදහා තමන්ගේ බයෝඩේටා සටහන් පහසුවෙන් ඉදිරිපත් කළ හැකි සේවාවක් මෙම වෙබ් අඩවියෙන් සපයයි. එහි තිබෙන නොයෙක් මාදිලියේ ටෙම්ප්ලේට් වෙත ගොස් තමන්ගේ තොරතුරු අඩංගු කොට මනරම් ‘සීවි’ සාදා ගත හැක. ඒවා පරිගණකයේ සේව් කරගත හැකිවාක් මෙන්ම ඕනැතැනකට ඉ-මේල් කරන්නද පුඵවන.
Thousands of job offers are waiting for you on CeeVee.com. Find the right one!
www.ceevee.com

gliffy.com‍ රු සටහන් අදිමු


පහසුවෙන් ‍රු සටහන් 
 මෙම වෙබ් අඩවියෙන් සපයා තිබෙන ටූල් බොක්ස් එක භාවිතා කොට, එහි තිබෙන ‍ටෙම්ප්ලේට්වලට අනුව ඉතා මනරම් රු සටහන් හෙවත් ‍‍ේලෝචාට්ස් සාදා ගත හැක. Gliffy.com is a web-based diagram editor. Create and share flowcharts, network diagrams, floor plans, user interface designs and other drawings online. www.gliffy.com


evernote.com - ලියන දේ රැක ගන්න තැන.

ලියන දේ රැක ගන්න තැන.
තමන් ලියන ඔනෑම දෙයක් මෙම අඩ්විය ආරක්ශා කර දෙයි. ඉන්ටනෙට් ඇති තනකින් පිවිස ඔනෑම වෙලවක ප්‍රයොජනයට ගත හැක.
The Evernote family of products help you remember and act upon ideas, projects and experiences across all the computers, phones and tablets you use.
www.evernote.com