CeeVee - ගුණ්රතන

මනරම් බයෝ‍ඩේටා සටහන් සාදා දෙන ‘සීවි’
රැකියා සදහා තමන්ගේ බයෝඩේටා සටහන් පහසුවෙන් ඉදිරිපත් කළ හැකි සේවාවක් මෙම වෙබ් අඩවියෙන් සපයයි. එහි තිබෙන නොයෙක් මාදිලියේ ටෙම්ප්ලේට් වෙත ගොස් තමන්ගේ තොරතුරු අඩංගු කොට මනරම් ‘සීවි’ සාදා ගත හැක. ඒවා පරිගණකයේ සේව් කරගත හැකිවාක් මෙන්ම ඕනැතැනකට ඉ-මේල් කරන්නද පුඵවන.
Thousands of job offers are waiting for you on CeeVee.com. Find the right one!
www.ceevee.com

No comments:

Post a Comment