SurveyMonkey-හොයලා බලලා කිරලා මැනලා..

ඔන්ලයින් ක්‍රමයට සමීක්ෂණ කළ හැකි ‘සර්වේමන්කි’
තමන් කැමති මාතෘකාවක් ඔස්සේ සමීක්ෂණ මෙහෙයවීමට මෙම වෙබ් අඩවියෙන් ඉඩ කඩ දෙයි. එහි ඇති විවිධ මාදිලියේ සර්වේ ෂීට්වලින් අවශ්‍ය ඒවා තෝරා තමන්ගේ වෙබ් අඩවියට එක් කොට තැබිය හැක. වෙබ් අඩවියට එන අය සමීක්ෂණයට සම්බන්ධ වු පසු එහි ප්‍රතිඵලද විශ්ලේෂණය කොට පෙන්වයි.
Create and publish online surveys in minutes, and view results graphically and in real time. SurveyMonkey provides free online questionnaire and survey ...
www.surveymonkey.com

No comments:

Post a Comment