Showing posts with label අනන් මනන්. Show all posts
Showing posts with label අනන් මනන්. Show all posts

passpack.com පාස්වඩ් හිසරදයට ඔන්ලයින් බාම් එකක්

විවිද ඔන්ලයින් එකවුන්ට්ස් එකම තැනකට ගෙනැන ''පාස්පැක්"
ඔන්ලයින් එකවුන්ට්ස් ගොඩක් තිබෙන විට එවා සකසා ඇති පාස්චර්ඩ් ඔකොම මතක තබා ගැනිම සහා නැවත නැවටත යේදිම කරදරකාරීය.පාස්පැක් එකවුන්ට් එකක් සදාගත් විට සියලුම පාස්වර්ඩ් එ වෙත ලබා දි එ ඔස්සේ ඔනැම වෙබ් එකවුන්ට් එකකට ලොග් විය හැක. n
Free Online Password Manager: Securely save and manage passwords. Collaboration features for professionals.




pixlr.com - ඔන්ලයින් පිංතුර සාප්පුව

ලෙසියෙන්ම ෆොටෝ එඩිට් කරගන්න"පික්ස්ල්ර්"
ෆොටෝෂොප් කියන්නේ අපි හැමෝම දන්න ෆොටෝ එඩිට් කරන්න ගන්න හොද මෘදුකාංගයක්.. බැරි වෙලාවත් එක නැතුව ෆොටෝ එකක් එඩිට් කරන්න උනොත් මොකද කරන්නේ.. ඔයාලා අමාරුවේ වැටෙනවා නේද.. එක නිසා අද අපි ඔයාලට දෙන්න හදන්නේ ඒකට හරියන සුපිරි වෙබ් සයිට් එකක්.. මේකට ගිහින් ඔයාලට ෆොටෝෂොප් වල දාන සෙල්ලම් ඔක්කොම කිසි අවුලක් නැතුව කරගන්න පුළුවන්.. ඔයාලත් ගිහිල්ලම බලන්නකෝ...
Pixlr Editor is a free online photo editor with a prefessional touch. Fix, adjust and filter your images. Manage your images in your browser
www.pixlr.com/editor






එව්වේ

citrify.com - රූපන්ජීරතී ඔන්ලයින්

ඔන්ලයින් ක්‍රමයට එවලේම ෆොටෝ එඩිට් කරන 'සිට් රිෆයි'
මෙමෑ අඩවියට පිවිස එහි ඈති උපදෙස් අනුව ගොස් පරිගනකයේ ඔනෑම ෆොල්ඩරයක ඈති ඉමෙජ්යක් පහසුවෙන් එඩිට් කොට නෑවත කොම්පියුටරයටම සෙව් කල හෑක.
Citrify is a easy and fun way to enhance your personal photos. Best of all, it's FREE!
Remove red-eye and blemishes. Air-brush for a smoother skin-tone. Use Citrify to bring out your natural beauty without damaging the integrity of your photos.
www.citrify.com
එව්වේ
http://www.facebook.com/anusha.illanganthilake

Tempalias-ගැලවෙ(න්)න මේල්

තාවකාලික ඉ මේලයක්
තමන්ට ඕනෑ වේලාවක නැති වී යන ඉ - මේල් එකවුන්ට් එකක් මෙම වෙබ් අඩවියෙන් සාදා ගැනීමට පුඵවන. විවිධ ඔන්ලයින් සේවා සදහා ඉ -මේල් ලිපින ඉල්ලන විට තමන්ගේ සැබෑ ලිපිනය වෙනුවට මෙම විකල්ප ලිපිනය භාවිතා කරන්නට පුඵවන.
After running tempalias.com as a fun project for a bit more than a year and a half, I would say that the experiment is now finished and tempalias.com is down for..
http://tempalias.com

CeeVee - ගුණ්රතන

මනරම් බයෝ‍ඩේටා සටහන් සාදා දෙන ‘සීවි’
රැකියා සදහා තමන්ගේ බයෝඩේටා සටහන් පහසුවෙන් ඉදිරිපත් කළ හැකි සේවාවක් මෙම වෙබ් අඩවියෙන් සපයයි. එහි තිබෙන නොයෙක් මාදිලියේ ටෙම්ප්ලේට් වෙත ගොස් තමන්ගේ තොරතුරු අඩංගු කොට මනරම් ‘සීවි’ සාදා ගත හැක. ඒවා පරිගණකයේ සේව් කරගත හැකිවාක් මෙන්ම ඕනැතැනකට ඉ-මේල් කරන්නද පුඵවන.
Thousands of job offers are waiting for you on CeeVee.com. Find the right one!
www.ceevee.com

Friends Reunited-පරන යාලු කම් අලුත් කර ගන්න


පැරණි මිතුරන් නැවත සොයා දෙන ‘ෆෙරෙන්ඩ්ස් රියුනයිටඩ්’

මෙය පේස්බුක්, බෙබෝ, ඖර්කට්, මයිස්පේස් වැනි සෝෂල් නෙට්වර්ක්ස් සේවයකි. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ මිතුරන් ඇසුරු කිරීමට පමණක් නොව සම්බන්ධතා මගහැරී ගිය මිතුරන් සොයා ගැනීමට ද උචිත සේවා සැපයීමයි.....
Lists every school, and has thousands of members who post contact details, memories and discussion threads.
www.friendsreunited.co.uk

digsby.com - චැට්නම් චැට් ඉ මෙල් නම් එමේල් ..තව මොනවද

චැටින් ඉ මේල් නොටිෆිකේශන් සහා සොශල් නෙට්වර්කින්
මේ වෙබ් අඩවිය වෙතින් ලබා දෙන ටුලය ඩවුන්ලෝඩ් කරගත් විට අලුත් ෆිචස් ඇති චැටින් ක්ලයන්ට්ස් සහ සොශල් නෙට් වර්කින් ටුල්ස් ලැබේ ඔනැ නම් තමනට ලබෙන ඉ මේල් එසැනින් දැන්විමේ සේවාවක්ද ඇත.
Manage all your existing IM, email, and social network accounts from one easy to use application.
www.digsby.com

RedDodo මොබයිල් එකෙට මේකප් එකක්

කැමති තාලයකට මොබයිල් වෝල්පේපර්ස් සාදා ගත හැකි ‘රෙඩ්ඩුඩු’

මෙම වෙබ් අඩවියෙන් සපයන ටෙම්ප්ල්ටේස්වල තමා කැමති පරිදි වෙනස්කම් කොට මොබයිල් ෆෝන්වලට ඩවුන්ලෝඩ්කර ගන්නට පුඵවන.
Free personalized animated wallpapers and screensavers for mobile phones. Create unique cell phone wallpaper with your text on it.
www.reddodo.com

hootsuite .com ඔක්කොම යලුවෝ එක වහලක් යට

සෝෂල් නෙට්වර්ක් එකවුන්ට්ස් සියල්ල එකම තැනකට ගෙනෙන '                                                            ෆේස් බුක්, ට්විටර්, ලින්ක්ඩ්ඉන්, ‍‍‍ ‍ෙෘා්ස්වා, මයිස්පේස්, වර්ඩ්ප්‍රෙස් වැනි සෝෂල්         නෙට්වර්කිං එකවුන්ට් සියල්ල එකම තැනකදී හැසිරවිය හැකි සේවාවක් මෙම වෙබ් අඩවියෙන් සපයයි. Enhance your social media management with HootSuite, the leading social media dashboard. Manage multiple networks and profiles and measure your ..




www.hootsuite.com

slide.com - ස්ලයිඩ්ෂෝ පහසුවෙන්


පහසුවෙන් ස්ලයිඩ්ෂෝ සාදා ගත හැකි 'ස්ලයිඩ්'


කිසිම මෘදුකාංගයක් ඩවුන්ලෝඩ් කරගන්නේ නැතිව තමන්ගේ පින්තූර යොදා ගෙන ස්ලයිඩ් ෂෝ සෑදිය හැකි සහ ඒවා ෂෙයාර් කළ හැකි පහසුකම ලබා දෙන වෙබ් සේවයකි.
Slide.com closed its doors on March 6, 2012 and is no longer available. If you'd like to find out more about these changes, click here. Thanks for all of your ...
www.slide.com