Showing posts with label විනෝදයට. Show all posts
Showing posts with label විනෝදයට. Show all posts

radiotimes.com-ලෝකේ වටේ රේඩියෝ

ඔනෑම් ඉන්ටනෙට් රේඩියෝ චැනලයක් සොයා ගෙන ඇසිය හැකි ‘රේඩියෝ ටයම්’
රේඩියෝ ටයිම් වෙබ් අඩවියෙන් ලොව ඔෟනෑම ඉන්ටනෙට් රේඩියෝවක් සොයා ගෙන එතැන් සිට ඇසිය හැක. වෙබ් පිටුවේ Local Radio ටැබ් එකෙන් තම රටේ ඉන්ටනෙට් රේඩියෝ චැනල වෙත යා හැක.
TV, film and radio guide and UK television listings schedule. Find out what's on TV tonight, read our TV and radio programmes recommendations and cinema .
www.radiotimes.com

myWebFace-කාටුන් එකක් වේලා බලමුද ?

ඡායාරූපයක් කාටුනයක් බවට හරවා දෙන ‘මයිවෙබ්පේස්’
මෙම වෙබ් අඩවියෙන් නොමිලේ දෙන ටූල් බාර් එක ඉන්ස්ටෝල් කරගත් 
පසු පරිගණකයේ ඔූනෑම පෝල්ඩරයක ඇති ඡායාරූපයක්, කාටුන් රූපයක් බවට හරවා ගත හැක. එය පේස්බුක් හෝ වෙනත් සෝෂල් නෙට්වර්කිං සේවයක ප්‍රොපයිල් රූපයට පහසුවෙන් යොදා ගත හැක.
www.mywebface.com

KeepTube.com-වීඩියෝ ලග තියා ගන්න

වීඩියෝ  ක්ලිප්  ඩවුන්ලෝඩ් කොට දෙන    'කීප්ටියුබ්'
විවිධ වෙබ් අඩවිවල තිබෙන වීඩියෝ ක්ලිප් ඩවුන‍්ලෝඩ් කර ගන්නට ඕනෑ නම්, මෙහි ඇති සර්ච් බොක්ස් එක තුළ වීඩියෝ ක්ලිප් ඇති වෙබ් අඩවියේ සම්පූර්ණ වෙබ් ලිපිනය ලිවිය යුතුය. එවිට ඉක්මනින්ම එම වීඩියෝ ක්ලිප් පරිගණකයට ඩවුන්ලෝඩ් වේ.
Download Youtube Videos in upto 10 qualities including HD 1080p! Download & Save Videos from Youtube, Megavideo, Dailymotion, Facebook, Myspace, ..




mspot.com සිංදු කඩේ


ඔනෑම්  තැනකදී  ගීත ඇසිය හැකි   'එම්ස්පොට්'


තමන් කැමති ගීත එම්ස්පොට්  යුටිලිටිය ඇසුරින් ගීත ඇල්බම් බවට පත් කොට  ගෙන ඒවා  මෙම වෙබ් අඩවියට අප්ලෝඩ් කරන්නට පුඵවන.  ඉන්පසු ලොව ඖනෑම තැනකදී  ස්මාට් පෝන් හෝ ලැප්ටොප් හෝ වෙනත් ඖනෑම පරිගණකයක් හරහා හෝ ඒවා අසන්නට පුඵවන.
Easily get your music on all your devices! Keep your music in the cloud so all your devices stay updated with new songs, playlists and podcast.

                

Flixster - ටිකට් ගන්නේ නැතුව බයෙස්කොප් බලන්න

නොමිලේ ච්ත්‍රපට නැරඹිය හැකි '‍ෆික්ස්ටර්' 

මෙය සැලකෙන්නේ ඔන්ලයින් ක්‍රමයට ඇති විශාලතම තොරතුරු ගබඩාව ලෙසයි. මෙම වෙබ් අ‍ඩවියට පිවිසි විට අලුත්ම චිත්‍රපටවල සිට පැරණි ච්ත්‍රපට දක්වා විවිධ චිත්‍රපට නොමිලේ නැරඹිය හැකිය.
A community where users share film reviews and ratings [free registration required].


flixster.com