mspot.com සිංදු කඩේ


ඔනෑම්  තැනකදී  ගීත ඇසිය හැකි   'එම්ස්පොට්'


තමන් කැමති ගීත එම්ස්පොට්  යුටිලිටිය ඇසුරින් ගීත ඇල්බම් බවට පත් කොට  ගෙන ඒවා  මෙම වෙබ් අඩවියට අප්ලෝඩ් කරන්නට පුඵවන.  ඉන්පසු ලොව ඖනෑම තැනකදී  ස්මාට් පෝන් හෝ ලැප්ටොප් හෝ වෙනත් ඖනෑම පරිගණකයක් හරහා හෝ ඒවා අසන්නට පුඵවන.
Easily get your music on all your devices! Keep your music in the cloud so all your devices stay updated with new songs, playlists and podcast.

                

No comments:

Post a Comment