KeepTube.com-වීඩියෝ ලග තියා ගන්න

වීඩියෝ  ක්ලිප්  ඩවුන්ලෝඩ් කොට දෙන    'කීප්ටියුබ්'
විවිධ වෙබ් අඩවිවල තිබෙන වීඩියෝ ක්ලිප් ඩවුන‍්ලෝඩ් කර ගන්නට ඕනෑ නම්, මෙහි ඇති සර්ච් බොක්ස් එක තුළ වීඩියෝ ක්ලිප් ඇති වෙබ් අඩවියේ සම්පූර්ණ වෙබ් ලිපිනය ලිවිය යුතුය. එවිට ඉක්මනින්ම එම වීඩියෝ ක්ලිප් පරිගණකයට ඩවුන්ලෝඩ් වේ.
Download Youtube Videos in upto 10 qualities including HD 1080p! Download & Save Videos from Youtube, Megavideo, Dailymotion, Facebook, Myspace, ..




No comments:

Post a Comment