PDFmyURL.com-පිඩීෆ් හදා ගන්න

වේබ් අඩවිවල පීඩීඑෆ්සැනෙකින් සාදා දෙන ‘පීඩීඑෆ් මයි යූආර්එල්’
තමන්ට අවශ්‍ය වෙබ අඩවියක පීඩීඑප් එකක් සාදා ගැනීමට ඖනෑ නම් කළ යුත්තේ මෙම වෙබ් අඩවියෙන් දෙන බොක්ස් එක තුළ වෙබ් පිටුවේ ලිපිනය ලියා සබ්මිට් කිරීම පමණී. එවිට එම පීඩීඑප් එක සැනෙකින් තම පරිගණකයට ඩවුන්ලෝඩ් වේ.
free online tool to easily convert and save any web page to PDF.
www.pdfmyurl.com

<

No comments:

Post a Comment