passpack.com පාස්වඩ් හිසරදයට ඔන්ලයින් බාම් එකක්

විවිද ඔන්ලයින් එකවුන්ට්ස් එකම තැනකට ගෙනැන ''පාස්පැක්"
ඔන්ලයින් එකවුන්ට්ස් ගොඩක් තිබෙන විට එවා සකසා ඇති පාස්චර්ඩ් ඔකොම මතක තබා ගැනිම සහා නැවත නැවටත යේදිම කරදරකාරීය.පාස්පැක් එකවුන්ට් එකක් සදාගත් විට සියලුම පාස්වර්ඩ් එ වෙත ලබා දි එ ඔස්සේ ඔනැම වෙබ් එකවුන්ට් එකකට ලොග් විය හැක. n
Free Online Password Manager: Securely save and manage passwords. Collaboration features for professionals.




pixlr.com - ඔන්ලයින් පිංතුර සාප්පුව

ලෙසියෙන්ම ෆොටෝ එඩිට් කරගන්න"පික්ස්ල්ර්"
ෆොටෝෂොප් කියන්නේ අපි හැමෝම දන්න ෆොටෝ එඩිට් කරන්න ගන්න හොද මෘදුකාංගයක්.. බැරි වෙලාවත් එක නැතුව ෆොටෝ එකක් එඩිට් කරන්න උනොත් මොකද කරන්නේ.. ඔයාලා අමාරුවේ වැටෙනවා නේද.. එක නිසා අද අපි ඔයාලට දෙන්න හදන්නේ ඒකට හරියන සුපිරි වෙබ් සයිට් එකක්.. මේකට ගිහින් ඔයාලට ෆොටෝෂොප් වල දාන සෙල්ලම් ඔක්කොම කිසි අවුලක් නැතුව කරගන්න පුළුවන්.. ඔයාලත් ගිහිල්ලම බලන්නකෝ...
Pixlr Editor is a free online photo editor with a prefessional touch. Fix, adjust and filter your images. Manage your images in your browser
www.pixlr.com/editor






එව්වේ

springpad.com-මගේ ඔන්ලයින් මතකය.

මතකයට එන දෙවල් ගබඩා කොට තියා ගන්න 'ස්ප්‍රින්ග්පැඩ්'


එදිනෙදා ජිවිතයේ විවිද අවස්තාවල මතක් වන වැදගත් දේවල් පිළිවෙලකට ගබඩා කොට තෑබිය හැකි අඩවියකි . තම වටිනා අදහස් ඉ මේල් මගින්, තම දුරකතනයෙන් හෝ කෙලින්ම අඩවියට පිවිස සුරක්ශිත කළ හැක.
Smart notebooks that help you share & discover with the people you trust.
www.springpad.com